Sunday, September 18, 2011

සාදරයෙන් පිලිගනිමු


 විස්තරේ කියලම නමෝ විත්තියෙන් වැඩ අල්ලොමුකො          අයුබොවන් කියල.....අහ් හ:


කියූ සැනින් ඔබට මතක් වෙන මාත්‍රාව ........සන්ගීතයේ ස්වර අතර මාත්‍රාවද ?
නැතිනම් "නියමිත මාත්‍රාවද" අපෙ ගමෙ දොස්තර මහත්තය තුන්ඩුවෙ ලියල දෙන.....

තහනම් මාත්‍රාව......ඔන්න මම නම් මෙ පටන් ගන්න යන්නෙ සන්ගීතය්ත් වෛදය විඩ්යාවෙත් එකතුවක්ඩ ? නැ...................ඔව්......................නෙ...........

මේකා අමුතුම තාලෙ සුපිරි මාත්‍රාවක්........ඩී . ජය්  (D J'sla )අයියල නෙ වෙද්දු (Dokaala )නැ...
කට්ටියව විවෙචනය කරන විවෙචන මඩුවකුත් නෙවෙයි...
අමුතු දෙවල් ගෙන අමුතු ඇහෙකින් බලන අමුතුම කලාව
ඔ හො,,,,,,,,,පොරකන්න පෝලිම් පනින්න එපාඅ...හෙමොටම අවස්ථාව දෙනවා...

තහනම් මාත්‍රව කියන්නෙ අමුතුම විදිහෙ IDEA BOOK එකක්.   අපි විසින්ම තහනම් කරගෙන තියන ගොඩක් දෙවල් ගෙන අමුතු System හිතන්න බලමු(මේක Facebook 1 වගේ එකක් එහෙම නෙවෙ....)  ..ඔගොල්ලො හැමොගෙම අදහස් මෙතන ලියන්න.....තහනම් මාත්‍රව කැටපත් පවුරට

ආයුබෝවන් කියල එක්වෙන්න