Sunday, September 18, 2011

සාදරයෙන් පිලිගනිමු


 විස්තරේ කියලම නමෝ විත්තියෙන් වැඩ අල්ලොමුකො          අයුබොවන් කියල.....අහ් හ:


කියූ සැනින් ඔබට මතක් වෙන මාත්‍රාව ........සන්ගීතයේ ස්වර අතර මාත්‍රාවද ?
නැතිනම් "නියමිත මාත්‍රාවද" අපෙ ගමෙ දොස්තර මහත්තය තුන්ඩුවෙ ලියල දෙන.....

තහනම් මාත්‍රාව......ඔන්න මම නම් මෙ පටන් ගන්න යන්නෙ සන්ගීතය්ත් වෛදය විඩ්යාවෙත් එකතුවක්ඩ ? නැ...................ඔව්......................නෙ...........

මේකා අමුතුම තාලෙ සුපිරි මාත්‍රාවක්........ඩී . ජය්  (D J'sla )අයියල නෙ වෙද්දු (Dokaala )නැ...
කට්ටියව විවෙචනය කරන විවෙචන මඩුවකුත් නෙවෙයි...
අමුතු දෙවල් ගෙන අමුතු ඇහෙකින් බලන අමුතුම කලාව
ඔ හො,,,,,,,,,පොරකන්න පෝලිම් පනින්න එපාඅ...හෙමොටම අවස්ථාව දෙනවා...

තහනම් මාත්‍රව කියන්නෙ අමුතුම විදිහෙ IDEA BOOK එකක්.   අපි විසින්ම තහනම් කරගෙන තියන ගොඩක් දෙවල් ගෙන අමුතු System හිතන්න බලමු(මේක Facebook 1 වගේ එකක් එහෙම නෙවෙ....)  ..ඔගොල්ලො හැමොගෙම අදහස් මෙතන ලියන්න.....තහනම් මාත්‍රව කැටපත් පවුරට

ආයුබෝවන් කියල එක්වෙන්න

2 comments:

  1. ආයුබෝවන්! ඔන්න මමත් එකතු වුණා! ජය වේවා!

    ReplyDelete
  2. ආයුබොවන් කියල ජය හෝ.....! කියල ඉවරකරනවද
    ජය හෝ......! කියල ආයුබොවන් කියල අවසන් කරන්නඩ කියල හිතාගන්න බැරිව හිටියෙ අපි මොනටඩ හින්දි වෙන්නෙ
    කටපුරා මන්ත්‍රීල වගෙ ජය වෙවා

    ඊලග පොස්ට් එක එනකන් බලන් ඉන්ඩලා

    ReplyDelete